
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට හේතුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාල ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 ක අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් බවයි.
ඒ සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ ප්‍රකාශයෙන් සහ ප්‍රංශයේ එයාර්බස් සමාගමේ නිලධාරීන්, කොමිෂන් සභාවට පැමිණ ලබාදුන් ප්‍රකාශ මෙන්ම මීට අදාළව රැස්කරන ලද ලේඛණ හා අනෙකුත් තොරතුරු මත පදනම්ව සිදුකර ගෙන යන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ද එහි සඳහන් වේ.
පහත දැක්වෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අදාළ නිවේදනයයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart