
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු වී තිබේ. විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම, දක්ෂ මානව සම්පත් සේවයේ රඳවා ගැනීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු විධිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
ස්ථාවර නියෝග අනුව පත් කරන ලද තාවකාලික සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභා රැස්වීම පැවැත්විණි. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ විජේසිරි බස්නායක ද මීට එක්වූහ.
විගණන කටයුතු වඩාත් ගුණාත්මක ලෙස සිදුකිරීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ දැඩි අවශ්‍යතාව කාරක සභාව මෙහිදී අවධාරණය කර තිබේ.
මෙම තාක්ෂණික පරිවර්තනය හරහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ වඩාත් පුළුල් නිරීක්ෂණයක් සිදු කිරීමට හැකි වන අතර, විගණන සේවයට බඳවා ගන්නා දක්ෂ නිතිමය සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත.
විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීමේදී පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කර සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කරන ලෙස කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart