
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කළ ඉල්ලීමකට අනුව, අධිකරණ ශාලාව තුළ වැඩි පිරිසකට ඉඩ පහසුකම් සැලසීම සඳහා විශේෂ තීන්දු තීරණ පිළිබඳ පෙත්සම් 67ක් විභාගයට ගැනීම මීට සුළු මොහොතකට පෙර විනාඩි 15ක කාලයකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්තබන ලදී.
අංක 502 දරන අධිකරණ ශාලාවේදී මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී, නෛතික දිනපොතට (daily court list) අනුව මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතව තිබුණේ වැඩි පිරිසකට අසුන්ගත හැකි ප්‍රධාන අධිකරණ ශාලාව වන අංක 501 දරන ශාලාවේ බව නීතිඥ සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර, මහජනතාවට නඩු විභාග නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
එම ඉල්ලීම සලකා බැලූ අග්විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, අදාළ පෙත්සම් විභාගය අංක 501 දරන අධිකරණ ශාලාවේදී පැවැත්වීමට තීරණය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart