
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් තම අවසන් තරගයට ක්‍රීඩාකර මාසයකට අධික කාලයකට පසුව, 39 හැවිරිදි මෙසී ඊයේ(සඳුදා) දින මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය.
“ලෝක කුසලාන අවසාන තරගයෙන් පසුව ගතවූ කාලය පුරාම මේ ගැන ගොඩක් හිතලා බලලා, මම ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා බව ඔබ සැමට කියන්න මම කැමතියි…” යනුවෙන් ඔහු පැවසීය.
තම සමුගැනීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෙසී මෙසේ ද සඳහන් කර ඇත.
“මෙය සිතට මහත් වේදනාවක් දුන්, තවමත් හදවතට දැඩි ලෙස දැනෙන තීරණයක්. නමුත් මම තේරුම් ගන්නවා මෙය ඊට සුදුසුම වෙලාව බව. මම සැමවිටම මගේ උපරිමය ලබාදුන් බවට දිවුරා කියන්න පුළුවන්. ඒ අපි සියල්ල ජයග්‍රහණය කළ පසුගිය වසර කිහිපයේ පමණක් නෙමෙයි, ඊට පෙරත් මම එසේම කළා. මෙම ජර්සිය වෙනුවෙන්, ඔබට සතුට ගෙනදීමට සහ පාපන්දුව හරහා ඔබ ආර්ජන්ටිනා ජාතිකයකු වීම ගැන ආඩම්බර කරවීමට මම සැමවිටම කැපවී සටන් කළා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart