
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ බහාලුමක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වැටලීමේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 420 ක් පමණ පොලිසිය මගින් සොයාගෙන ඇත.
බලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය, බහාලුම තුළ තිබූ තුවා අස්සේ සඟවා තිබී ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart