
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart