
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ඔලිම්පික් පදක්කම්ලාභී හෙල්ල විසිකිරීමේ ශූර නිරාජ් චොප්රා හට පුහුණුවීම් අතරතුර ඇතිවූ වළලුකර ආශ්‍රිතව ආබාධයක් හේතුවෙන් ඉදිරි 2026 ආසියානු ක්‍රීඩා උළෙල සහ මෙම වසරේ ඉතිරි සියලුම ප්‍රධාන තරගාවලි අහිමි වී තිබේ.
ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් අනතුරුව පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී ඇති අතර, වෛද්‍යවරුන් සහ කණ්ඩායමේ උපදෙස් මත ඔහු මේ වසරේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම විවේක ගැනීමට තීරණය කර ඇත.
මෙම ආබාධය නිසා ආසියානු ක්‍රීඩා උළෙලට අමතරව සැප්තැම්බර් 05 වැනි දින පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය සහ සැප්තැම්බර් 11 සිට 13 දක්වා බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා අවසන් ශූරතා තරගාවලියද ඔහුට අහිමිවනු ඇත.
“පසුබෑම යනු ගමනේම කොටසක්. මගේ දැන් එකම අවධානය යොමු වී ඇත්තේ හොඳින් සුවය ලබා ඊටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණීමටයි” යනුවෙන් නිරාජ් චොප්රා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart