
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා හසුවන මහමොළකරුන් රඳවා තැබීම සඳහා වැලිසර ප්‍රදේශයේ වෙනම විශේෂ බන්ධනාගාරයක් සකස්කෙරෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු පොලිසිය සම්බන්ධයෙන් මෙසේද පැවැසීය
“පොලිස් ආරක්ෂාව පිරිවරාගෙන දැන් කවුරුත් යන්නේ නෑ ඇමතිවරුන්ට දීලා තිබුණු පොලිසියේ අය පොලිසියටම දුන්නා. ඒත් මදි. ඒ නිසා ළඟදීම පොලිසියට තවත් දහදාහක් බඳවා ගන්නවා ළඟදීම. පොලිසියට අලුත් යුනිෆෝම් එකක් හඳුන්වා දෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart