
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 70 කට ආසන්න වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි බවට කියන මාතර ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනු ලබන අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු සහ සැකකාරිය සතුව තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් මිලියන 70 ක් පමණ වන බවට ගණන් බලා ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාලය සහ සැකකරුවන් පුළුල් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් සමඟ සබඳතා පවත්වා ඇත්ද යන්න සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart