August 28, 2026

2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල, කබරගල කන්ද නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද ‘නවෝදයපුරම්’ නිවාස යෝජනාක්‍රමය අද (28) ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.