
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ආපනශාලාවකට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000/-ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, ලීටර් 1 බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු. 120ක උපරිම සිල්ලර මිල ඉක්මවා එය රු. 200කට පාරිභෝගිකයකුට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, 2026.08.25 දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් 950,000/-ක දඩ මුදලක් නියම කර ඇත.
මෙවැනි වැටලීම් මඟින් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවන වෙළෙඳ ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, නීතියට අනුකූලව ව්‍යාපාර කරන වෙළෙඳුන් සඳහා සාධාරණ වෙළෙඳපොළක් තහවුරු කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart