
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැබිතිගොල්ලෑව, ගෝනමරියාව පන්සල අසලදී අද (27) උදෑසන සිදු වූ රිය අනතුරකින් දින 10ක් වයසැති බිලිඳකු ඇතුළු එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පදවිශ්‍රීපුර සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පිරිසක් රැගෙන යමින් තිබූ ත්‍රිරෝද රථයක්, අනුරාධපුර දෙස සිට පැමිණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ දින 10ක් වයසැති බිළිඳා, ඔහුගේ මව සහ මිත්තනිය බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart