
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිටකොටුව බස් නැවතුම්පොළේදී මගියකුගේ බෑගයක් සොරාගත් බවට සැකකෙරෙන පුද්ගලයකු, නව මෙහෙයුම් ගොඩනැගිල්ලේ පිහිටි CCTV නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ හඳුනාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් විසින් වහාම අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරිදා (23) දින සිදුවූ මෙම සිදුවීම ආරක්ෂක කැමරාවල සටහන්වී තිබිණි.
සොරකම නිරීක්ෂණය වූ වහාම ක්‍රියාත්මක වූ රාජකාරියේ නියුතු ගුවන් හමුදා නිලධාරීහු, සැකකරු හඳුනාගෙන ඔහුව සිය භාරයට ගැනීමට කටයුතු කළහ.
අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරු පොලිසිය වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart