
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේපල බද්දක් පැනවිය යුතු බවට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට බලපෑම් කරන බව දැකගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ මොහොතේ එවැනි නව බද්දක් මෙරටට අවශ්‍ය නැති බව රජය තරයේ ප්‍රකාශ කළ යුතු බවයි.
”ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්ත් එක්ක සාකච්ඡා කරනකොට මෑතකදී මාධ්‍ය තුළින් දැක්කා දේපළ බද්ද නැවත එයාලා යම් විදිහක බලහත්කාරයෙන් මේක ගේන එක. කරුණාකරලා ආණ්ඩුවට කියන්නේ මේක මොනවිදිහකින්වත් අවශ්‍ය නැහැ, මොකද ආදායම හිතපු ප්‍රමාණයට වඩා වැඩිවෙලා තිබෙනවා. ඉතිං මේ රටේ ආදායම විතරක් නෙමෙයිනේ සංවර්ධනය කියන්නේ. ඉතිං ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්න අවශ්‍යයි මූල්‍ය විනයක් ඇතිවෙලා තියෙනවා ආදායමේ. වියදම අඩු කරන එක ආණ්ඩුවට කරගෙන යන්න තියෙන කාර්යයභාරයක්. නමුත් නිකරුණේ දේපළ බද්දක් දාලා අහිතකර තත්වයන් සහ බදු වැඩි කිරීම් අය කිරීමෙන් ප්‍රතිවිපාකවලට සූදානම් වෙන්න හොඳ නෑ කියන එක තමයි මම මතක් කරන්නේ. මම හිතන විදිහට දේපළ බද්ද මොන ආකාරයකින්වත් මේ රටට ඔබින්නේ නැහැ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart