
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකු අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ඊයේ (23) දින රාජකාරියේ නිරතව සිටි මෙම වෛද්‍යවරයා එතැන් සිට මෙලෙස අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වෛද්‍යවරයා ගමන් කළ මෝටර් රථය මීගහකිවුල ප්‍රදේශයේ සිට මහියංගණය දෙසට ධාවනය වන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණවලදී බදුල්ල – මහියංගණය ඇළ මාර්ගය ආසන්නයේ, 17 වැනි සැතපුම් කණුව අසල මාපකඩ වැව ප්‍රදේශයේ අතහැර දමා තිබූ වෛද්‍යවරයාගේ මෝටර් රථය ඊයේ රාත්‍රියේ සොයාගෙන ඇත.
අතුරුදහන් වූ වෛද්‍යවරයා සොයාගැනීම සඳහා පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව අද (24) දින එම ප්‍රදේශයේ විශේෂ සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart