
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිරෝද රථ සේවාව සඳහා රියදුරකු ලෙස එක්වීමට තිබිය යුතු අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට රජය අවධානය යොමු කරමින් සිටින බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් කළ වහාම තරුණයන් මෙම ක්ෂේත්‍රයට පිවිසීම වෙනුවට, ඔවුන් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව වෙත යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව ත්‍රිරෝද රථ රැකියාව සඳහා එක්වීමේ වයස අවුරුදු 40 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
පාසල් අධ්‍යාපනය අවසන් වූ සැණින් තරුණයන්ට ත්‍රිරෝද රථයක් පාරට දැමීමට ඉඩ නොදිය යුතු බවත්, ඒ වෙනුවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ වෘත්තීය පුහුණුවේ පැහැදිලි වෙනස්කම් සිදුකරමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart