
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික බුද්ධි සේවයේ හිටපු ප්රධානී සුරේෂ් සලේට එරෙහි අධිකරණ ක්රියාවලිය විවේචනය වන අයුරින් ප්රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් විමල් වීරවංශ, සුගීෂ්වර බණ්ඩාර, උදය ගම්මන්පිල,දිලිත් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන දේශපාලන ක්රියාකාරිකයන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි, කොටුව මහේස්ත්රාත් අධිකරණය, අභියාචනාධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවිය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart