August 23, 2026

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹදී අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයට පෙර ජාතියේ යශෝරාවය ලෙසින් හැඳින්වුණු ආචාර්ය් නන්දා මාලනියගේ අභාවය සිහිපත් කරමින් දෙරටේම ක්‍රීඩකයෝ විනාඩියක නිහැඬියාවක් පළකළහ.

අද දිනයේ ඇයගේ ජන්ම දිනය වීමද විශේෂත්වයකි.

නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ දින තුනක ශෝක කාලයේ තුන්වැනි දිනයද අදය.