
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔහුගේ පාදයේ පැවති තුවාලයක තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.
එකම කාලසීමාව තුළ රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබාගත් බවට එල්ල වූ චෝදනාවකට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
රිමාන්ඩ් භාරයේ පසුවෙද්දී පාදයේ තුවාලය අසාධ්‍ය වීම නිසා පූර්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහුව මෙලෙස බන්ධනාගාර රෝහලට යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart