
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්. ඩී. ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇත.
අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අදාළ පත්වීම් ලිපිය මහාචාර්ය ප්‍රනාන්දු වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම නව පත්වීම 2026 අගෝස්තු 24 වන දින සිට ක්‍රියාත්මක වේ.
මහාචාර්ය එන්. ඩී. ප්‍රනාන්දු මීට පෙර මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර, මෙතෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ මුදල් අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart