
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරිගණකගත දත්ත පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පොලිස් සහතික ලබාගැනීම සඳහා වන අයදුම්පත් භාරගැනීම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලේ පිහිටි පොලිස් සහතික නිකුත් කිරීමේ අංශය මගින් අයදුම්පත් සැකසීම, අදාළ වාර්තා ලබාගැනීම සහ පොලිස් සහතික මුද්‍රණය කිරීම සඳහා මෙම පරිගණක පද්ධතිය භාවිත කරනු ලබයි.
2026 අගෝස්තු 20 වැනිදා පස්වරු 12:50 සිට මෙම පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය අක්‍රිය වී ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර ඇති අතර, පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර දැනට ගනිමින් පවතී.
පද්ධතිය නැවත යථා තත්ත්වයට පත්කරන තෙක් පොලිස් සහතික සඳහා අයදුම්පත් යොමු කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පරිගණක දත්ත පද්ධතිය යථා තත්ත්වයට පත්කර සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු අයදුම්කරුවන්ට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart