
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ වන දේශානි ගුණරත්න (55) හදිසි අනතුරකින් අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.
තණමල්විල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ට අයත් අලුතින් ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක නිරීක්ෂණ කටයුත්තක නිරතව සිටියදී ඇය එහි දෙවන මහලෙන් බිමට වැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ ඇය වහාම කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස සමුගෙන තිබේ.
අභාවප්‍රාප්ත දේශානි ගුණරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා දේහය තණමල්විල පිහිටි නිවස වෙත රැගෙන යාමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart