
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහා නගර සභාව ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් ගෙනගිය පරිසර හිතකාමී වැඩපිළිවෙළක්, දැන් නගර සභා මන්ත්‍රීවරුන් අතර ලොකු කුකුසක් සහ උණුසුම් සංවාදයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.
පසුගිය සතියේ පැවැති නගර සභා රැස්වීමේදී විපක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දායකන්ත පෙරේරා විසින් මන්ත්‍රීවරුන් සඳහා ලබා දී තිබූ ලෝහමය වතුර බෝතල් පිළිබඳව සැකයක් මතුකළේය. එම බෝතල්වල ඇති වතුරේ ප්‍රමිතිය කෙබඳුද සහ එහි යම් විසක් අඩංගු වී තිබේදැයි කියමින් විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු රැසක්ද මෙම චෝදනාවට එකතු වූහ.
කෙසේවෙතත්, මෙම චෝදනා හමුවේ අදහස් දැක්වූ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් සභාවට සහතික වූයේ, මෙම බෝතල් ලබාදුන්නේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ සද් චේතනාවෙන් පමණක් බවත්, කිසිවෙකුටත් වස දීමේ අරමුණක් එහි නොමැති බවත්ය.
මෙම තත්වය මත කොළඹ නගර සභාවේදී, දැන් වතුර උගුරක් දීමට පවා තානාපති මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකභාවයක් අවශ්‍ය වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart