
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි තට්ටු 14ක මහල් නිවාස සංකීර්ණයකින් පහළට ඇදවැටීමෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මූලික විමර්ශනවලට අනුව, අදාළ දරුවා තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ උඩු මහලේ පිහිටි නාන තටාකය ආසන්නයේ සිට අවට සිරි නරඹමින් සිටියදී, ගොඩනැගිල්ලේ විවෘතව තිබූ කොටසකින් පහළට ඇදවැටී තිබේ.
අගෝස්තු 16 වනදා සවස මෙම සිදුවීම මරදාන පොලිසියට වාර්තා වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart