
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩුකර ඇත.
මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
දේශීය බිත්තර නිෂ්පාදකයන්ගේ ප්‍රධානම ඉල්ලීමක් වී තිබුණේ බඩඉරිඟු මත පනවා ඇති ආනයන බද්ද ඉවත් කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart