
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට නියමිත බවත්, එය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් පවසයි.
දැනට පවතින ජල ගාස්තු තාවකාලිකව පමණක් වන අතර, එය සංශෝධනය කරන බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම විදුලි බිල වැඩි කළ පසු ජල ගාස්තු වැඩි කිරීමට සිදු වූ බව ඇමැතිවරයා සඳහන් කර ඇත.
ජල බෙදාහැරීමේ මධ්‍යස්ථාන බහුතරයක් විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන බවත්, සූර්ය බලය භාවිත කරන්නේ ඉන් දෙකක පමණක් බවත්, හෙතෙම පවසයි.
එහි ප්‍රතිඵලයක් ලෙස සියයට 1ක් ලෙස විදුලි බිල වැඩි කළ නිසා ජල ගාස්තුද ඉහළ යා යුතු බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart