Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
සිරස රුපවාහිනියේ විකාශය කෙරෙන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ නව අදියරේ ප්‍රධාන ඉදිරිපත්කරන්නා ලෙස ප්‍රවීන සිංහල ගුරුවරයකු මෙන්ම ලේඛකයකු වන උපුල් ශාන්ත සන්නස්ගල තෝරාගෙන තිබේ.
මෙම වැඩසටහන ආරම්භයේදී රංගන ශිල්පී ලකී ඩයස්, එහි ඉදිරිපත්කරන්නා ලෙස කටයුතු කළ අතර, පසුව ජනමාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර එම භූමිකාව නිරුපණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart