
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථිකය ශක්තිමත් කර වර්ධනය කරනවා මෙන්ම උද්ධමනය පාලනය සඳහා ද විසඳුම් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ උද්ධමනය ඇති වන්නේ ආනයනය කිරීමේදී ද, නැතහොත් රටේ ඉල්ලුම අනුව උද්ධමනය වැඩිවනවා ද යන්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අවශ්‍ය බවයි.
මෙම ගැටලුවට සැබෑ පිළිතුර තිබෙන්නේ කොතැන ද යන්න සම්බන්ධයෙන් විමසා සිටි මන්ත්‍රීවරයා මේ රටේ ඉල්ලුම අනුව උද්ධමනය වැඩි වන්නේ නම් පවතින්නේ එක් පිළිතුරක් බවත්, ආනයන උද්ධමනයක් නම් ඒ සඳහා ලැබෙන පිළිතුර ඊට සාපේක්ෂව වෙනස් විය යුතු බව ද අවධාරණය කළේය.
මෙම ගැටලු දෙක සඳහා මෙතෙක් මහ බැංකුවෙන් නිසි පිළිතුරු ලැබී නොමැති බව ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙවැනි ගැටලුවක් ඇතිවූ විට එය මගහැර යාම මහ බැංකුවේ කාර්යය නොවිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart