
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනතාව ජයග්‍රහණය කරවීමට නම් සිදු කළ යුතු වන්නේ සියලු පක්ෂ ඒකරාශී වී කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
දෙමළ කතාකරන දේශපාලන පක්ෂ එක්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී ඔහු පැවසුවේ එලෙස ඒකරාශී වූ පක්ෂ පැවසුවේ ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් එලෙස ඒකරාශී වන බවයි.
නමුත් ඔවුන් ඒකරාශී වන්නේ කොතැනට ද හෝ විපක්ෂය ලෙස ක්‍රියාකරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කර නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ අරමුණ විය යුත්තේ ප්‍රභල විපක්ෂයක් ගොඩ නැගීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart