
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආහාර හිඟය සහ සෞඛ්‍ය සේවා අඩපණ වීම හේතුවෙන් මිලියනයකට අධික සූඩාන වැසියන් පිරිසක් අසල්වැසි රාජ්‍යයවලට පළාගොස් තිබේ.
මාස 04ක යුද්ධයෙන් පසු එරට ජනතාව සෞඛ්‍ය රැකවරණය නොමැතිවීමෙන් මියයමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇත.
සුඩාන හමුදාව සහ පැරාමිලිටරි බලකාය අතර සටන් හේතුවෙන්, කාටුම් අගනුවරට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පවතින තත්ත්වය හමුවේ සුඩානයේ සිවිල් යුද්ධයකට යොමුවීමෙන් කලාපය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart