
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ එක් පුද්ගලයෙකු සඳහා ජීවත්වීමට මාසයකට රුපියල් 17,740 ක් අවශ්‍ය බව සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවසුව ද වර්තමාන ආර්ථික රටාව තුළ එවැනි මුදලකින් පුද්ගලයෙකුට සිය ජීවන වියදම් පියවා ගත හැකි ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කරයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු හෝ දුර්වලතා හමුවේ වත්මන් විපක්ෂය සාම්ප්‍රදායික අයුරින් කටයුතු නොකරන බවයි.
වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින විට ක්‍රියා කළ ආකාරයට වත්මන් විපක්ෂය කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
”බෝඩ් ලෑල්ලක් අල්ලගෙන හැම දේකටම සටන් පාඨයක් ඉදිරිපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රය අමාරු කරන එක නෙමෙයි තියෙන්නේ. අපි සියලුම පක්ෂ අවුරුදු 76 ක් පාලනය කරලා තියෙන නිසා ඒක ගෙනයාමේ අමාරුව දන්නවා. ඒ නිසා තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ආර්ථිකයක් හදන්න වෙලාව දෙන්න අවශ්‍යයයි. අපි සාමාන්‍ය කාලයක් දුන්නට පසුව එතකොට තක්සේරු කරන්න පුලුවන් කිසිඳු බාධාවක් නැතුව මේ ආණ්ඩුව කරන්න බැරි වෙනවා නම් එතකොට තමයි ප්‍රශ්නෙ තියෙන්නේ…”
පෞද්ගලික රූපවාහිනී නාලිකවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart