
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ සිදුවන නියාමනහ නොකළ මූල්‍ය ගනුදෙනු හෝ එවැනි ගනුදෙනු ඔස්සේ රටින් මුදල් පිටරටවල් වෙත ගලා යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙත චෝදනා කිරීම වෙනුවට මහ බැංකුව සිදු කළ යුතු වන්නේ එවැනි ගනුදෙනු නියාමනය කිරීමට ඔවුන් කටයුතු නොකරන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු දීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ස්වාධීන බලතල සහිත මහ බැංකුව මූල්‍ය අංශයේ පාලනය ඔවුන් සතුව පවතින බව පවසමින් එම සුවිශේෂී වරප්‍රසාදය හිමි කර ගත් බවයි.
ඒ ඔස්සේ ඔවුන්ට මෙවැනි අර්බුද සම්බන්ධයෙන් වගකීමක් මෙන්ම වගවීමක් ද පවතින බව ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
”එයාලා හැමකෙනාගේ පැත්තටම ඇඟිල්ල දික්කරනවා. හැබැයි එයාලගේ පැත්තට ඇඟිලි 04 ක් දික්වෙනවා කියන මතක් කීරිම තමයි මම කරන්නේ. මේක හැමදේම බෙංගාල බොක්කට දානවා වගේ දාන්න අවශ්‍ය නෑ. මම හැමතිස්සෙම ආර්ථිකය ගැන සුවිශේෂී අවධානයක් යොමු කරන්නේ මම හිතන්නේ අපේ ආර්ථික ජයග්‍රහණය කළොත් සියලු ජනතාවට ඒකේ ප්‍රතිලාභය ලබා ගන්න පුලුවන්. අපිට මේ ගැටලු ගැන දැනුවත්භාවයක් තියෙන නිසා තමයි මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ ”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart