
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටාර් රාජ්‍යයේ හිටපු රාජ්‍ය නායක, ‘ෆාදර් අමීර්’ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි කුමරුගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ(14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා රජයේ සහ මෙරට ජනතාවගේ බලවත් කනගාටුව සහ ශෝකය කටාර් රාජ්‍යය වෙත පිරිනැමීමට නියමිත බවයි.
එමෙන්ම, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය යළි තහවුරු කිරීම සඳහා අගමැතිවරිය කටාර් රාජ්‍යයේ ඉහළ පෙළේ නායකත්වයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත.
මෙම සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු වන අතර, ගල්ෆ් කලාපීය රටක් වන කටාර් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම මෙයින් මනාව පැහැදිලි වන බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart