
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයෙකුගේ නිවසේ කාමරයක සිටි පොලිස් කොස්තාපල්වරයකු මිදිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමම් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බවට තොරතුරු වාර්තා වේ.
කාමරයේ සිටි පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී පොලිස් නිල ඇඳුමක්, ඉණ පටියක්, පිස්තෝල රඳවනයක් පොලිස් නිල හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයාගේ නිවසේ රැදී සිටි මෙම පොලිස් කොස්තාපල්වරයා එම නිවසට පැමිණි හේතුව ප්‍රකාශ කිරීමට නොහැකිවීම සහ ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart