
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබන මාසයේ නව කෝවිඩ් එන්නතක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
ඒ බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක වේගයෙන් පැතිර යන කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන ‘එරිස්’ ඉලක්ක කරගෙනය.
මහජන සෞඛ්‍ය විශේෂඥයින් බලාපොරොත්තු වන්නේ ඇමරිකානුවන් මෙම නව එන්නත කැමැත්තෙන් පිළිගනු ඇති බවයි.
කෙසේවෙතත් ඇමෙරිකාවේ කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් වන ජනතා උනන්දුව සමස්තයක් තියුණු ලෙස පහත වැටී ඇත.
2021 වසරේදී ඇමෙරිකානුවන් මිලියන 240කට අවම තරමින් එක් එන්නතක් හෝ ලබාදී තිබුණු නමුත්, 2022 අගභාගයේදී එය මිලියන 50 කට වඩා අඩුවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart