
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට තම්මැන්නාව වැව් රක්ෂිතයේ මියගොස් සිටි මුවන් 17 දෙනකුගේ සිරුරු පසුගිය 08 වැනිදා සවස හම්බන්තොට වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
වනජීවී නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ සෙවීමකදී මෙම සිරුරු හමුවී ඇත.
මියගිය මුව සිරුරු අසල තිබී යූරියා පොහොර අඩංගු බෑගයක් ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
වනජීවී නිලධාරීන් සැක කරන්නේ කිසියම් පිරිසක් විසින් මස් පිණිස අලෙවි කිරීමේ අරමුණින්, වන සතුන් ගැවසෙන කුඩා දියකඩීතිවලට යූරියා පොහොර මුසුකර මෙම මුවන් සමූහ ඝාතනය සිදුකර ඇති බවයි.
හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
මියගිය සතුන්ගේ සිරුරු ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා උඩවලව වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart