
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ ඩංගු රෝගය සීග්‍රයෙන් පැතිර යාම සහ ඒ හමුවේ මතුව ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ 2019 වසරේ තමන් විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී ඔස්ට්‍රේලියානුවන් පිරිසක් මෙරටට පැමිණ කොළඹ මහ නගර සභාව සමග ඒකාබද්ධ වී ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවයි.
එවැනි කිසිවක් වර්තමානයේ ක්‍රියාත්මක නොවන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා මැදිහත්වීමට කොළඹ මහ නගර සභාවට හැකියාව පවතින බව ද ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාවෙන් පැමිණි පිරිස ඩෙංගු මදුරු කීටයින් මර්ධනය සඳහා නාශක වර්ගයක් භාවිත කළ බවත්, එම ක්‍රියාවලිය පිළිබඳ නැවත අවධානය යොමු කළ හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳ දැනුවත් කොළඹ නගර සභාවට ද මේ සඳහා මැදිහත් විය හැකි බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart