
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක දේශපාලන හා ආර්ථික නොසන්සුන්තා හමුවේ මෙරට ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දුන් ‘QR කේත ඉන්ධන කෝටා ක්‍රමය’ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.
‘අද දෙරණ’ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මේ බව අනාවරණය කර ඇත.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගිය වේගයෙන්ම නැවත පහළ බැසීමක් සිදුව නොමැති බවද සභාපතිවරයා මෙහිදී පෙන්වාදී තිබේ.
කෙසේවුවද, පාරිභෝගිකයන්ට මෙරට වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමේදී දැනට කිසිදු බාධාවක් හෝ හිඟයක් නොමැති බවද සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart