June 19, 2026

යාපනය ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ රුව සහිත පුවරුවකට සපත්තු මාලයක් පළඳවා ඇති බව වාර්තා වේ.

ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ සවිකර තිබූ මෙම පුවරුවේ ඇති ඔහුගේ ඡායාරූපයට මෙලෙස සපත්තු මාලය දමා තිබේ.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසුව මෙම සිදුවීම වාර්තා වී ඇත.