
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය සමඟ ඇති කරගන්නා නව ගිවිසුම එළඹෙන ඉරිදා(14) දිනයේදී අත්සන් කිරීමට නියමිත බවත්, ඒ සමඟම අන්තර්ජාතික නැව් ගමනාගමනය සඳහා ‘හෝර්මූස් සමුද්‍ර සන්ධිය’ වහාම විවෘත වන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක් මඟිනි.
මෙම නව එකඟතාව මඟින් ඉරානයට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වන බව ට්‍රම්ප් පෙන්වා දෙයි.
එමෙන්ම, මෙය 2015 වසරේදී ඇති කරගත් ‘ඒකාබද්ධ විස්තීරණ ක්‍රියාකාරී සැලැස්ම’ ලෙස නිල වශයෙන් හැඳින්වෙන ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වූවක් බවද ඔහු විස්තර කර ඇත.
මිලදීගැනීම්, සංවර්ධනය කිරීම් හෝ වෙනත් කිසිදු ක්‍රමවේදයක් හරහා ඉරානයට න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට මෙමඟින් ඉඩ නොලැබෙන බව අවධාරණය කරන ජනාධිපතිවරයා, මෙම නව විධිවිධානය යටතේ ටෙහෙරාන් පාලනය වෙත කිසිදු මූල්‍යමය ගෙවීමක් සිදනොකරන බවද වැඩිදුරටත් කියාසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart