
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ බණ්ඩාරවෙල, ‘Barista Coffee Lanka Pvt Ltd (Barista Express)’ ආයතනයට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (2026.06.10) රුපියල් 400,000 ක දඩයක් නියම කරනු ලැබීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටළීමකදී අනාවරණය කරගත් බරපතළ වැරදි 4ක් සම්බන්ධයෙන් වන නඩුවක් යටතේ මෙලෙස අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් වරද පිළිගත් ප්‍රධාන චෝදනා 4 වන්නේ,
🔹 ලේබලයේ කිසිදු තොරතුරක් (මිල, බර, නිෂ්පාදිත/කල් ඉකුත්වීමේ දිනයන්) නොමැතිව කේක් විකිණීම.
🔹 ලේබල් තොරතුරු රහිතව බිස්කට් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කර තිබීම.
🔹 පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම.
🔹 පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර පාන සැකසීම සඳහා ශීතකරණ තුළ සහ ගබඩාවේ තබාගෙන සිටීම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart