
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිරමීඩ යෝජනා ක්‍රමවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
ඇතැම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරන්නන් ඒවා ජනප්‍රිය කරවීමට ක්‍රීඩා සහ ආගමික උත්සව යොදාගන්නා බවද මහ බැංකුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටීමට මහජනතාවට උපදෙස් ලබාදෙමින් නිවේදනයක් නිකුත් කරන මහ බැංකුව මේ බව සඳහන් කරයි.
පිරමීඩ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවන් බවට මහ ජනතාවට අනතුරු අඟවා සිටින බව මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart