
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොංකොං හි දැනට පැවැත්වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතාවලියේ බාලිකා මීටර් 200 ධාවන තරඟයෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිනී පෙරේරා සමත් වී තිබේ.
එහිදී ඉතා විශිෂ්ට දස්කම් දැක්වූ රන්සිනී, තත්පර 24.07ක කාලයකින් තරඟය නිමාකරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙම ශූරතාවලියේදී දිනාගත් දෙවන රන් පදක්කම සනිටුහන් විය.
මේ අතර, පිරිමි මීටර් 200 ධාවන තරඟයට එක්වූ සදෙව් රාජකරුණ තත්පර 21.13ක කාලයකින් තරඟය නිමාකරමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.
සදෙව් දැක්වූ මෙම දස්කම හේතුවෙන් මෙම ආසියානු තරඟාවලියේදී ශ්‍රී ලංකාව සතු පදක්කම් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart