
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයනයේ දී අය කරන රේගු බද්ද මත අධිභාරය පැනවීමට පෙර විවෘත කළ ණයවර ලිපිවලට අදාළ තොරතුරු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව ඉල්ලා ඇති තොරතුරු වන්නේ මැයි මස පළමු දින 20ක කාලය තුළ එක් එක් දිනට අදාළව මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළේ කවුද, ණයවර ලිපි කොපමණ ප්‍රමාණයක් විවෘත කර ඇත්ද, එම ණයවර ලිපිවල වටිනාකම කොපමණද, ඒ යටතේ ආනයනය කිරීමට නියමිත වාහන සංඛ්‍යාව කෙපමණද හා එම වාහන වෙනුවෙන් වැයවන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය කොපමණද යන්නයි.
එම තොරතුරුවලට අදාළ ලේඛන හෝ ඒවායේ සහතික කළ පිටපත් ලබාදෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරන්නේ අධිභාරයට පෙර වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart