
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පිහිටි ‘බරකාහ්’ න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් දැඩි ලෙස හෙළාදැක තිබේ.
මෙම ප්‍රහාරය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බව ද ආරක්ෂක මණ්ඩලය පෙන්වා දෙයි.
කෙසේවෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම පැවරිය යුත්තේ කා හටද යන්න පිළිබඳ ආරක්ෂක මණ්ඩලය මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් කර නොමැත.
පසුගිය සතියේ ඉරාකයේ සිට තමන් වෙත ඩ්‍රෝන යානා හයක් දියත් කර ඇති බවත්, ඉන් එකක් ගල්ෆ් කලාපීය රාජ්‍යයක් වන එමීර් රාජ්‍යයේ පිහිටි මෙම න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක් ඇති කිරීමට හේතු වූ බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර තිබිණි.
ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් පවතින වටපිටාවක, ‘ඉරාකයේ සහ කලාපයේ පවතින සතුරු කඳවුරුවලට’ එල්ල කරන ලද ප්‍රහාරයන් තමන් විසින් සිදුකළ බව ප්‍රකාශ කරන, ඉරානයේ සහය ලබන ප්‍රබල සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් ඉරාකය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart