
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්දින, T20 සහ ටෙස්ට් යන ආකෘති තුනෙන්ම පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිත, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (26) කැරිබියන් දූපත් බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ කුසල් මෙන්ඩිස් එක්දින සහ T20 යන සීමිත පන්දුවාර සංචිත ද්විත්වයේම නායකයා ලෙස පත් කර ඇති බවයි.
තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් මෙම සීමිත පන්දුවාර ආකෘතීන් මෙන්ම ටෙස්ට් සංචිතයේ ද උපනායකයා ලෙස කටයුතු කරනු ඇත.
මේ අතර, අත්දැකීම් බහුල තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා වෙත ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ නායකත්වය පැවරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මෙම තරඟ සංචාරය ආරම්භ වන්නේ එක්දින තරඟාවලියෙනි.
ඉන් අනතුරුව T20 තරඟාවලිය පැවැත්වෙන අතර, සංචාරය නිල වශයෙන් අවසන් වන්නේ ටෙස්ට් තරඟාවලියෙනි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart