
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලපත්ර නොමැතිව නීති විරෝධී ලෙස එළ ගවයන් 22ක් ලොරි රථයකින් ප්රවාහනය කළ සැකකරුවකු ලොරි රථයද සමඟ කිලිනොච්චිය පොලිස් වසමේ මූනමලේ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත කිළිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමක ඊයේ (24)සිදුකර තිබිණි.
සැකකරු කැකිරාව ප්රදේශයේ පදිංචි අවුරුදු 40ක් වන පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් එළ ගවයකු මියගොස් සිට ඇති අතර කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart