Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ(Work from Home) ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඉන්ධන ආනයනය සඳහා විශාල මුදලක් වැයවන බැවින් මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ උපදේශනයක් ලැබී ඇති බව ද දැනගන්නට තිබේ.
වියදම් පාලනය කිරීමේ සැලසුමක් ලෙස රජය මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ළඟදීම නිකුත් කරනු ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart