
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රියදුරු තනතුරක පවතින පුරප්පාඩුවක් සඳහා මෑතකදී වෙළෙඳ දැන්වීමක් පළකර තිබේ.
මහබැංකුව විසින් බඳවාගැනීමට අපේක්ෂා කරන මෙම සුදුසු පුද්ගලයාට රජයේ අංශයේ රියදුරෙකු ලෙස වසර දහයක (10) සේවා පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ.
මෙම රැකියා දැන්වීම දුටු බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඒ සඳහා පිරිනමන කැපීපෙනෙන ආකර්ෂණීය වැටුප් පැකේජය වෙතය.
ඒ අනුව මෙම තනතුර සඳහා හිමිවන දීමනාව වන්නේ, “සියල්ල ඇතුළත්, බදු පැනවිය හැකි රුපියල් 100,000ක මාසික දීමනාවක්” වන අතර, මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සඳහා වන දායකත්වයන් ද මීට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart