
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීම සහ එම වාර්තාව කඩිනමින් විවාදයට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍ය ක්‍රමවේදය අනුව එය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත යුතුව ඇති බවයි.
එවැනි තත්වයක් මත එම වාර්තාව විවාදයට ගන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් විමසීමක් කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ එවැනි විවාදයක් පැවැත්වෙන දිනයක් සැලසුම් කර තිබේ නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටින බවයි.
මෙහිදී මන්ත්‍රීවරයා කළ කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක පිළිතුරු ලබා දුන් අතර ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ආණ්ඩු පක්ෂය බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයක් ගෙන විවාදය පැවත්වෙන දිනය ඉදිරියේදී පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart